May 21, 2013
නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන කථිකාව ලබන 29 වැනිදා ආරම්භ කරන බවත්, ජනතාවගෙන් උදුරා ගත් පරමාධිපත්‍යය යළි ජනතාව සතු කිරීම මෙහි මූලික අරමුණ බවත් එක්සත් ජාතික පක්‍ෂ…
May 21, 2013
2013 මැයි මාසයේ 21 වන දින චමිලා දිසානායක ඝාතන නඩුවේ තවත් සාක්ෂි විභාගයක් අද (21) මීගමුව මහ අධිකරනයේදී විනිසුරු එම් එම් ඒ ගෆුර් මහතා ඉදිරියේ දී පැවැත්විණි.
May 21, 2013
ඇමරිකාවේ - ඔක්ලහෝමා ප‍්‍රදේශය සිසාරා හැමූ දැවැන්ත ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වය මේ වනවිට සැතපුම් දෙකකට වඩා පළලින් හමායන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
May 21, 2013
මෙතෙක් ඉතිහාසය තුළ පෞද්ගලික අංශයේ ආයතන වැඩිම ප‍්‍රමාණයක් වසා වැඩවර්ජනය කළ මුල්ම අවස්ථාව මෙය බවත් එබැවින් මැයි 21 වන දින ඉතිහාසගත වන බවත් වසන්ත සමරසිංහ මහතා…
May 21, 2013
දීප ව්‍යාප්තව සංවිධානය කළ අසාර්ථකම වැඩවර්ජනය තම ජීවිත කාලය තුළ අද (21) දින දැක ගැනීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
May 21, 2013
අද (21) දින සිදු කළ සංකේත වැඩ වර්ජනය සාර්තක බවත්, ඉන් ආණ්ඩුවට සිදුකළ යුතු බලපෑම් සිදුකළ බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුව පවසයි.
May 21, 2013
හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (20) රාත්‍රී තම දින තුනක් වයසැති පිරිමි දරුවා සමග ළිදකට පැන තිබේ.
May 21, 2013
13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නිල ස්ථාවරය අද (21) ප්‍රකාශයට පත්විය.
May 21, 2013
දේශපාලන පලිගැනීමක් වශයෙන් සේවයෙන් පහ කරන ලද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා යළි සේවයේ පිහිටුවීම සඳහා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට…
May 21, 2013
ශ්‍රී ලංකාවේ උතුරේ ජීවත්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස පිලිබඳ තත්ත්වය යුද්ධය අවසන්ව ගතවූ වසර හතර තුල තවදුරටත් පහල වැටුණු බව හියුමන් රයිට්ස් වොච්…
May 21, 2013
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලි බිල පෙර පැවැති තත්ත්වයට ගෙන එන ලෙස ආණ්ඩුවට බල කරමින් රාජ්‍ය, සංස්ථා හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් විසින් පවත්වනු…
May 21, 2013
කුඩා දියණියන් දෙදෙනෙකු හා පුංචි පුතෙකුගේ භාරකරත්වය ඔවුන්ගේ දෙමව්පියන් විසින් ප‍්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.
May 21, 2013
පළමු පෙල කි‍්‍රකට් විනිසුරුවන් දෙදෙනෙකුට එරෙහිව විනය පරීක්‍ෂණයක් කැදවීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතන විනිසුරු කමිටුව තීරණය කර ඇතැයි වාර්තාවේ.
May 21, 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාව සිටි නිශාන්ත රණතුංග මහතාව යළිත් එම පදවියට පත් කිරිමෙන් වළකින ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ නඩුව ලබන ජූලි 05 වැනිදා යළි කැඳවන…
May 21, 2013
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විදුලි බිල පෙර පැවැති තත්ත්වයට ගෙන එන ලෙස ආණ්ඩුවට බල කරමින් රාජ්‍ය, සංස්ථා හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් විසින් පවත්වනු…
May 21, 2013
'' ආණ්ඩුව දැන් වැටෙන කාලයයි. ආයෙත් නැගිටින්න බැහැ. දැන් බඹරේ වැල්ලේ කැරකෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ බව හැමෝම දන්නවා. ඒක ආණ්ඩුවේ අයත් ප‍්‍රකාශ කරනවා. '' යයි…
May 21, 2013
චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය මහත්මිය වෙත නිතිය නොසලකා විශේෂ අනුග්‍රහයක් දැක්වීම පිළිබඳව චිත්‍රපට ක්ෂේත්‍රයේ බොහෝදෙනෙකුගේ විරෝධය පලවී ඇත.
May 21, 2013
මෙරටට ආනයනය කරන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නැමති රසායනිකය අන්තර්ගත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
May 21, 2013
"සිරිපැරකුම්" චිත්‍රපටයේ පිටපත් 55ක් පළමු වටයේම ප්‍රදර්ශනය කිරීමට එහි නිෂ්පාදිකා රේනුකා බාලසූරිය මහත්මියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදය ලැබී ඇති…
May 21, 2013
රත්මලාන ගොළුමඩම, කල්දෙමුල්ල නිවසකදී සිය බිරිය හා දරුදෙදෙනා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ඨවේදී අමානුෂික ලෙස…
May 21, 2013
ප්‍රවීන නළු නිළි යුවලක් වන ශ්‍රියන්ත මෙන්ඩිස් හා කුසුම් පීරිස් යුවලගේ කැඳැල්ලට පුතෙක් එක්වී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
May 21, 2013
තම දරුවන් සිවුදෙනා ඉදිරියේදීම බිරිය ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැක කෙරෙන සැමියකු ලබන 29දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
May 21, 2013
තම සහෝදරියගේ බාල වයස්කාර දියණිය දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වූ මාමාට මොනරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච්. කුලතුංග මහතා විසින් රුපියල් විසිපන් දහසක…
May 21, 2013
පාදුක්ක - මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල් දෙකකින් ගිනි අවි පෙන්වා රුපියල් 650,000 /- ක් කොල්ලකෑම සම්බන්ධයෙන් පාදුක්ක ප‍්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු…